தலைப்பு மேலோட்டம்
1.පළමු වාරය
1. මන්ද්‍ර, මධ්‍ය, උච්ච සප්තක කරා විහිදුණ ස්වර අභ්‍යාස
2. කටහඬ පාලනය පිළිබඳ අභ්‍යාස
3. ගායනයේ දී සිරුරේ ඉරියවු (ස්වරාලය, උගුර, පිටකොන්ද මුහුණ) හෝ වාදනයේ ඉරියවු සහ හස්ත සාධන අභ්‍යාස.
- 4. බාගේශ්රී දේස් ආසාවරී යන රාගවල සර්ගම් සහ මධ්‍යලය ගීත හා රාග විස්තර
5. දේස් තිලක්කාමෝද් ආසාවරී-ජෞනපූරි යන රාග යුගලයන්හි සම ප්‍රකෘති බව රාග විස්තර හා ස්වර විස්තාර විශේෂ ස්වර සංගති මඟින් ප්‍රායෝගික ව
6. ගායනා සමය, මුඛ්‍යාංග
7. තාල සංකල්පය
8. ත්‍රිතාල්, ඣප්තාල්, දීප්චන්දි, දාදරා හඳුනා ගැනීමේ අභ්‍යාස සහ සමගුණ, දෙගුණ නිරූපණය
9. ත්‍රිතාල්, ඣප්තාල්, දීප්චන්දි, දාදරා තාලවල අවනද්ධාක්ෂර තබ්ලාවේ නිකුත් වන අයුරු
10. විවිධ නිර්වචන මඟින් සංගීතය යනු කුමක් දැයි පැහැදිලි කිරීම.
11. සංගීතයේ වෙනස්කම් හා ඊට බලපාන හේතු (භාෂාව, දේශගුණික, භූගෝලීය සාධක)
12. ලෝක සංගීතයේ එකිනෙකට වෙනස් පද්ධති (පෙරදිග සහ අපරදිග සංගීත පද්ධති දෙකෙහි ස්වභාවය Melody & Harmony සිද්ධාන්තයල ස්වර සාධන විධි)
13. සියලු සිසුන් සදහා ස්වර පුවරැ භාණ්ඩ වාදනය
14. ගායනය ප්‍රධාන කරගත් සිසුන් සඳහා තෝරා ගත් ස්වර වාද්‍ය භාණ්ඩයකින් අද්‍යතන සරල ගීතයක් වාදනය හෝ රාගධාරී සංගීතාංගයක් වාදනය නැතහොත් තබ්ලාව වාදනය (කායදා, පල්ටා, තිහායි, මුඛඩා)
15. ගුරුවරයාගේ අභිමතය පරිදි රාගධාරී ශාස්ත්‍රීය පදනමක් සහිත සිංහල/ හින්දි සරල ගී දෙකක් හෝ චිත්‍රපට ගී දෙකක් හෝ ඇසුරින් රසාස්වාදනයේ යෙදීම සහ ගායනය/වාදනය
16. ශ්‍රී ලංකාවේ ගැමි ගී පිළිබඳ තොරතුරු
17. ගෝත්‍රික ගී වශයෙන් වැදි ගී
18. 50-60 දශකවල සංගීත අධ්‍යාපනය හා සමිබන්ධ ලංකාවෙි මුල් යුගයේ සංගීතඥයින් කිහිපදෙනෙක් අතින් නිර්මිත අධ්‍යාපනික ශ්‍රන්ථ හා එවායේ අන්තර් ගතය ඉතාමත් සැකවින්
19. සොකරි, කෝලම්, රංග ශෛල
20. සොකරි, කෝලම් ගීත ගායනය
දෙවන වාරය
21. දේස් රාගය
22. දේශ - තිලක්කාමෝද් යන රාග යුගලයන් හී සම පුකෘති බව
23. තාන සහ විවිධ තාන වර්ග
24. මීන්ඩ්, ගමක්, කණ්, මූර්කි, ආන්දෝලන් සහ උපජ්, ජලා, මුඛඩා, තිහායි, චක්රදාර් වැනි (සෛද්ධාන්තික සහ ප්‍රායෝගික කරුණු)
25. දේශීය තිත් ක්‍රමය ගොඩනැඟෙන අයුරු සහ දෙතිතට අයත් තිත්රූප සෛද්ධාන්තික වහා ප්‍රායෝගික ව අධ්‍යයනය
26. තරාණා ගීතයක් ( මාලකෞන්ස් රාගයෙන් ) සියලු සිසුන් සඳහා ස්වරපුවරු භාණ්ඩ වාදනය (උසස් පෙළට ගැළපෙන ලෙස)
29. වාදනය කරනු ලබන භාණ්ඩයේ ස්වර පිහිටීම, ව්‍යූහය, කොටස් පිළිබඳ දැනුම
30. ගුරුවරයාගේ අභිමතය පරිදි රාගධාරී ශාස්ත්‍රීය පදනමක් සහිත සිංහල/ හින්දි සරල ගී දෙකක් හෝ චිත්‍රපට ගී දෙකක් හෝ ඇසුරින් රසාස්වාදනයේ යෙදීම සහ ගායනය/වාදනය
31. උඩරට, පහතරට, සබරගමු වශයෙන් ගැමි ගී ගායනාවල වෙනස්කම් (ශාන්ති කර්ම ගී ඇසුරින්)
32. මහනුවර යුගයේ ශ්‍රී ලංකාවේ සංගීතයේ විකාශය (රාජ්‍ය අනුග්‍රහය, රජවාසලේ සංගීතය හා සම්බන්ධ ආයතන, කවිකාර මඩුව, කර්ණාටක සංගීතයේ ආභාසය)
33. නාඩගම්, නූර්ති, රංග ශෛල
34. නාඩගම්, නූර්ති ගීත ගායනය/වාදනය
35. නාඩගම් සංගීත ශෛලිය (විවිධ තනු, තාලපද, භාණ්ඩ) තෝඩායම, ඉන්නිසය, පොතේසින්දුව, උරුට්ටුව යන අංශ ඇතුළත් ගීත ප්‍රායෝගික ව
36. සංගීත අධ්‍යාපනය සඳහා අන්තර් ජාල භාවිතය සහ විවිධ වෙබ් අඩවි ආශ්රයෙන් සංගීත අධ්‍යාපනය ලබා ගැනීම සහ ගවේෂණය (ඇගයීම් සඳහා කාලච්ඡේද 36ක් වෙන් කළ හැකිය.)
තෙවන වාරය
37. ආශාවරි රාගය (සර්ගමි සහ මධ්‍යලය ගීත සමග රාග විස්තර හා ස්වර විස්තාර කෙටි ආලාප ඛණ්ඩ විශේෂ ස්වර සංගති තානාලංකාර සමග පාුයෝගිකව
- 38. ආශාවරි - ජේෟනපුරී යන රාග යුගලයන් හිසම පුකෘති බව
39. භාරතීය සංගීතයේ ස්වභාවය
40. උත්තර සහ දක්ෂිණ සංගීත පද්ධතීන් හි සමවිෂමතා
- 41. උතුරු ඉන්දීය ගායන ශෛලීන් (ධ්‍රැපද්, ධමාර්, චතුරංග) හා බැඳි සිද්ධාන්ත කොටස් ඇසුරින් තර්කානුකලව සහ සංසන්දනාත්මක අදහස්
42. ඛ්යාල් ගායන ෛශලිය (උසස් පෙළට නියමිත රාගයක විලමිභලය ගීතයේ ස්ථායි කොටසේ ප්‍රා යෝගික පිවිසීම සමග)
43. භජන් ගායන ශෛලිය (පයෝජි මෙිනේ⁗‚ තමක චලිත ‚වෛෂ්ණු වජනකෝ ‚ ධීරසමීරේ යමනා තීරේ ‚ කලේරාත මෝරා යන ගීත අතරින් ඒකක ප්‍රා යෝගික පිවිසීම සමග
44. ගසල් ගීතයක් ප්‍රායෝගිකව
47. වාදනය කරනු ලබන භාණ්ඩය තනි ව සුසර කර ගැනීමේ අභ්‍යාස
48. අනාඝාතාත්මක මෙහෙ ගී (පතල්, බඹර, ටීකා සීපද)
49. මෙහෙ ගී (නෙළුම් ගී, ඕසේ ගායනා) - වරම් ගී
50. රාගධාරි පසුබිම‚ දොහොරාව ‚ වාදිත(ගත්) ගීත වශයෙන් යොදා ගැනීම සනාථ කිරීමට ගීත ප්‍රා යෝගිකව
- 51. වයලීනය සුසර කිරීමේ විවිධ ක්‍රම හා කපිරිඤ්ඤා ගීතයක් වාදනය.
52. ශ්‍රැතිය, ස්වර, ස්වර පරාසය scale නිර්මාණයක දී වැදගත් වන අයුරු සහ ප්‍රායෝගික අත්හදා බැලීම්
53. හඬතල සඳහා සංගීත භාණ්ඩ නිර්මාණය වී ඇති අයුරු (Violin Family, Brass Family)
54. කෝමල නිෂාදය සහ කෝමල ගාන්ධාරය ශ්රැති කරගනිමින් ප්‍රස්තාරකරණය B.flat, E.flat Major Scale
55. මධ්‍යමය සහ පංචමය ශ්රැති කර ගනිමින් ප්‍රස්තාරකරණය F. G Major/Minor Scale
56. සංගීත නිර්මාණය, ශ්‍රවණය ගවේෂණය සඳහාපරිගණකයේ උපයෝගීතාව හා අදාළ මෙවලම් (පරිගණකය හැඳින්වීම, සාමාන්‍ය පරිගණකයක උපාංග හා පරිබාහිරින් එකතු කර ගනු ලබන උපාංග හා දෘඪාංග (Sound card, Midi Keyboard, Midi cable, Music soft ware)
57. සංගීතය පටිගත කිරීම, සංගීත නිර්මාණයක් කිරීම, සංගීතය සංස්කරණය සහ නිර්මාණය කර ගත් සංගීතය බෙදා හැරීම