தலைப்பு மேலோட்டம்
1.කලාව යන්න විමසමින් නාට්‍ය හා රංග කලාව අනෙකුත් කලාවන් සමඟ සංසන්දනය කිරීම
1.1 කලාව යන්න නිර්වචනය කර වර්ගීකරණයට ලක් කිරීම
1.2 ප්‍රාසංගික කලා
1.3 ප්‍රාසංගික කලා හා වෙනත් කලාවන් අතර වෙනස
1.4 සෙසු ප්‍රාසංගික කලා හා නාට්‍ය කලාව අතර වෙනස
කලාව යනු කුමක් ද
2.නාට්‍ය හා රංග කලාව විෂය පිළිබඳ න්‍යායාත්මක පදනම
2.1 නාට්‍ය හා රංග කලාව
2.2 නාට්‍ය කලාව හා සම්බන්ධ පාරිභාෂික වචන
2.3 ප්‍රධාන රංග ශෛලීන්හි වෙනස්කම්
2.4 ග්‍රීක නාට්‍ය කලාව හා සම්බන්ධ න්‍යායාත්මක පදනම
3.ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් මූලික න්‍යායන් ප්‍රගුණ කිරීම
3.1 රංග අභ්‍යාස
3.2 රංග ක්‍රීඩා
3.3 චරිත හා අවස්ථා ප්‍රතිනිර්මාණය කිරීම
3.4 අභිරූපණ කුසලතා
3.5 නිර්දිෂ්ට පෙළට අදාළව රූපණයේ යෙදීම
4.නාට්‍ය හා රංග කලාව විෂය හා බැඳි දේශීය හා විදේශීය සංස්කෘතික හා සමාජීය පසුබිම
4.1 ග්‍රීක නාට්‍ය කලාවේ ප්රභවය
4.2 ග්‍රීක නාට්‍යයේ රංග ශෛලිය
4.3 මධ්‍යකාලීන යුරෝපයේ ජනවන්දනා නාට්‍යය
4.4 දේශීය නාට්‍ය කලාවේ ප්රභවය
4.5 දේශීය ගැමි නාටකවල නාට්‍යමය ලක්ෂණ
4.6 නූර්ති,මිනර්වා ආදී නාට්‍ය ප්‍රභේදයන්ගෙන් දේශීය නාට්‍ය කලාවේ පෝෂණයට ලැබුණු පිටිවහල
4.7 ආදි විශ්ව විද්‍යාලයීය නාට්‍ය අතර වඩාත් කැපී පෙනෙන නාට්‍ය
5.නාට්‍ය හා රංග කලාව සම්බන්ධ විවිධ නිර්මාණ රසාස්වාදයට හා විචාරයට ලක් කිරීම
5.1 නාට්‍ය පෙළ රසවිඳීම
5.2 නාට්‍ය පෙළ රංගයක් බවට පත් කර ඇති ආකාරය
5.3 නාට්‍ය කෘති පරිශීලනය
5.4 නාට්‍ය විචාරයේදී සැලකිය යුතු කරුණු
5.5 නිර්මාණාත්මක විචාර කලාවක් ගොඩ නැගීම
5.6 වේදිකා නාට්‍ය කලාවේ පැවැත්ම හා වර්ධනය සඳහා ප්‍රේක්ෂක ප්‍රතිචාරවල වැදගත්කම
6.නාට්‍ය හා රංග කලාව විෂයට අදාළ සිද්ධාන්ත ප්‍රායෝගිකව අත්හදා බැලීම
6.1 විවිධ අත්දැකීම් පාදක කොට ගෙන නාට්යේචිත අවස්ථා නිර්මාණය
7.නාට්‍ය හා රංග කලාව විෂයට අනුබද්ධ ආනුෂංගික කලා
7.1 ආනුෂංගික කලා පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම්