මාතෘකා ලුහුඬු සටහන
1.පරිසර නිරීක්ෂණයෙන් ලබන අත්දැකීම් ඇසුරු කර ගනිමින් නර්තන නිර්මාණ කිරිම.
1.1සත්ත්ව චර්යා
1.2භාව ප්‍රකාශ
1.3 ගැමි නැටුම් හා සබැඳි සුවිශේෂ ලක්ෂණ
2. නර්තන හා සබැඳි මූලධර්ම අනුගමනය කරමින් ප්‍රායෝගික කුසලතා ප්‍රදර්ශන කිරිම
2.1 ශාරීරික නම්‍යතාව සඳහා අභ්‍යාස
2.2 පාද නිවැරදි ව හැසිරවීම සඳහා මූලික සරඹ
2.3 නර්තන හා සබැඳි විධික්රම
2.4 අලංකාර මාත්‍රා
2.5 සාම්ප්‍රදායික නර්තන අංග
2.6 විධික්රම අනුගමනය කරමින් ප්රස්ථතාර
3. සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ හා විකල්ප වාද්‍ය උපකරණ හඳුනාගනිමින් වාදන කුසලතා ප්‍රදර්ශනය කිරිම.
3.1 වාද්‍ය භාණ්ඩ
3.2 බෙර වාදනය
4. ශ්‍රී ලාංකේය සංස්කෘතිය හා සබැඳි ගායනවල පසුබිම අධ්‍යයනය කරමින් ගායනය කුසලතා ප්‍රදර්ශනය කිරිම.
4.1 සමාජයීය හා සංස්කෘතික පසුබිම
4.2 නියමිත තිත් රූප හා නාදමාලා
5. ශ්‍රී ලාංකේය නර්තන සම්ප්රදායයන් හා සබැඳි ඓතිහාසික හා සංස්කෘතික පසුබිම අධ්‍යයනය කරමින් ජාතික උරුමය රැක ගැනීම සඳහා ක්‍රියා කිරිම.
5.1 ඓතිහාසික පසුබිම
5.2 නර්තන සම්ප්රදායයන් හා සබැඳි තොරතුරු
6.0 රසඥතා වර්ධනය සඳහා විවිධ කලාංගවල සුවිශේෂ ලක්ෂණ විචාරයට ලක් කිරිම.
6.1 පෙරහර හා සබැඳි සුවිශේෂලක්ෂණ
6.2 වෙනත් සංස්කෘති වලට අයත් නර්තන අංගවල අනන්‍යතා ලක්ෂණ
6.3 විවිධ ජනවර්ග හා සබැඳි සංස්කෘතික උත්සව
7.0 විවිධ අත්දැකීම් ඇසුරු කර ගනිමින් කලාංග නිර්මාණය කිරිම.
7.1 නිර්දේශිත ගීතයට සවන්දී එහි සුවිශේෂතා සාකච්ඡා කිරිම
7.2 ගීතයට අනුව නර්තන නිර්මාණ කිරිම