භාග (1 කොටස)
මෙම පාඩම අධ්‍යයනයෙන් ඔබට
· භාගයක් යනු කුමක්දැයි හඳුනා ගැනීමට,
· හරය හා ලවය වෙන්කර හඳුනා ගැනීමට,
· භාග වර්ග (ඒකක භාග, තත්‍ය භාග, විෂම භාග, මිශ්‍ර සංඛ්‍යා ) හඳුනා ගැනීමට
· මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් ලෙස
දැක්වීමට
· විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස
දැක්වීමට හැකියාව ලැබේ.
Video Player is loading.
Video Player is loading.
Last modified: Tuesday, 11 October 2022, 10:26 PM