කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග සෙවීම

වෘත්තයක අර දෙකකින් හා පරිධියේ කොටසකින් මායිම් වූ පෙදෙසකට කේන්ද්‍රික ඛණ්ඩයක් යැයි කියනු ලැබේ.

 

මෙම කෙටි වීඩියෝව නරඹන්න.

  

වෘත්තයක පරිධියෙහි සම්පූර්ණ දිග = 2 x (22/7) x r වේ.

කේන්ද්‍ර කෝණය මුළු කෝණයෙන්(360 න්) කිනම් භාගයක් වේ දැයි බැලීමට සහය වන පහත අභ්‍යාසය කරන්න. පිළිතුර නිවැරදිද/වැරදිද යන්න බැලීමට දකුණුපස පහතින් ඇති නිල් පැහැති බොත්තම ඔබන්න. පිළිතුර නිවැරදි නම්, කොල පාට වේ. වැරදි නම් රතු පැහැති වේ. සියල්ල නිවැරදි වන තෙක් උත්සාහ කරන්න.





.....................................

.......................... වෘත්තයක අරය 21m නම්, එක් එක් කේන්ද්‍රික ඛණ්ඩයේ චාපදිග සොයන්න. පිළිතුර පිංතූරයට යටින් ඇති හිස් කො‍ටුවෙහි ටයිප් කරන්න. 

Last modified: Tuesday, 23 May 2023, 5:39 PM