JavaScript isn't enabled in your browser, so this file can't be opened. Enable and reload.
........ගණිතය........ 06-ශ්‍රේණිය. 13-දශම
(අජන්තා රණතුංග - කෑ/මාව/මාණික්කාව ක.වි.)
*සියලුම ප්‍රශ්න සදහා නිවැරදි පිළිතුර තෝරන්න*
Sign in to Google
to save your progress.
Learn more
* Indicates required question
නම:
*
Your answer
1). 1 / 100 භාගය දශමයක් ලෙස ලියූ විට,
*
2 points
1
0.1
0.01
0.10
2). 0.05 සංඛ්‍යාව කියවන ආකාරය නිවැරදිව දැක්වෙන්නේ ,
*
2 points
පහ
දශම පහ
බින්දුවයි දශම පහ
බිංදුවයි දශම බිංදුවයි පහ
3). 2.35 සංඛ්‍යාවේ පළමු දශමස්ථානයේ පිහිටි ඉලක්කම වන්නේ
*
2 points
2
3
5
1
4). 12.43 සංඛ්‍යාවේ ඇති සීයෙන් පංගු ගණන
*
2 points
1
2
3
4
5). 8.54 සංඛ්‍යාවේ "5" න් නිරූපිත අගය වන්නේ,
*
2 points
50
5
0.5
0.05
6). 0.73 සංඛ්‍යාවේ "3" න් නිරූපිත අගය වන්නේ ,
*
2 points
0.3
0.03
0.30
3.0
7) 6.85 සංඛ්‍යාවේ "8" ඉලක්කමට අදාල ස්ථානීය අගය වන්නේ
*
2 points
8 /10
8
8 / 100
1 / 10
8) 2.36 සංඛ්‍යාවේ "6" ඉලක්කමට අදාල ස්ථානීය අගය
*
2 points
6
6 / 100
6 / 10
1 / 100
9) 0.52 + 8.2 සුළු කරන්න
2 points
1.34
8.72
8.54
0.134
Clear selection
10) 2.7 - 0.13 සුළු කරන්න
*
2 points
1.4
2.63
2.57
2.14
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. -
Terms of Service
-
Privacy Policy
Does this form look suspicious?
Report
Forms
Help and feedback
Help Forms improve
Report