JavaScript isn't enabled in your browser, so this file can't be opened. Enable and reload.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය -12 ශ්‍රේණිය -5 පාඩම -මෙහෙයුම් පද්ධති සකස් කළේ - නිමේෂා ගලප්පත්ති මිය,ර/ලෙල්ලොපිටිය ශ්‍රී රාහුල වි.
Sign in to Google
to save your progress.
Learn more
1.”Boot Strap Loader” යනු,
2 points
පරිගණක පද්ධතියේ පාලනය මෙහෙයුම් පද්ධතිය වෙත ලබා දීම.
මෙහෙයුම් පද්ධති මෘදුකාංගය ඇති ස්ථානය(ආචයනය) හඳුනා ගැනීම.
වෝල්ටීයතාවය නිවැරදිව පවතින්නේද යන්න පරීක්ෂා කිරීම.
කාල උද්දීපන චිපය වෙත Power good signal ලැබුණු පසු සකසනයට ක්‍රියාත්මක වීමට අවස්ථාව ලබා දීම.
CMOS මතකය තුළ ඇති උපදෙස් කියවීම.
Clear selection
2.මෙහෙයුම් පද්ධතියක කාර්යයක් නොවන්නේ,
2 points
ක්‍රියායන කළමනාකරණය
මතක කළමනාකරණය
ආරක්ෂක කළමනාකරණය
උපක්‍රම කළමනාකරණය
උපාංග කළමනාකරණය
Clear selection
3.කාල විභාජන පද්ධති (Time Sharing Operating Systems) පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න.
2 points
අඩු ප්‍රතිචාර කාලයක් දක්වයි.
වැඩසටහන් අතර ඉක්මනින් මාරු වීමේ හැකියාවක් නොමැත.
වැඩි ප්‍රතිචාර කාලයක් දක්වයි.
සෑම වැඩසටහනක් සඳහාම සමාන කාලයක් ලබා නොදේ.
සකසනයේ කාලය අපතේ යයි.
Clear selection
4.ගොනුවක ලක්ෂණ පමණක් අඩංගු පිළිතුර තෝරන්න. A - ගොනු නාමය
B - ගොනු පාඨය
C - ගොනු ධාරිතාවය
D - ගොනු වර්ගය
2 points
A හා B
B,C හා D
A,C හා D
A,B,C හා D
B පමණි.
Clear selection
5.දැනට ක්‍රියාත්මක වන ක්‍රියායනයක් තාවකාලිකව නවත්වා මතකය තුළ ඇති වෙනත් ක්‍රියායනයක් ධාවන තත්ත්වයට පත් කරලීම හඳුන්වනු ලබන්නේ,
2 points
සන්ධර්භ ස්විචනය
පිටුකරණය
බාහිර ඛණ්ඩනීකරණය
අවහිර කිරීම.
අවසන් කළ තත්ත්වයට පත් කරලීම.
Clear selection
6.පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
2 points
ප්‍රධාන මතකය හා ද්විතියික ආචයනය අතර ක්‍රියායන හුවමාරුව කෙටිකාලීන නියමකරණයයි.
නියමකරණ අතරින් වේගවත්ම නියමකරණය මධ්‍යකාලීන නියමකරණයයි.
”රවුන්ඩ් රොබින්” (Round Robin Scheduling) යනු ක්‍රියායන නියමකරණ ඇල්ගොරිතමයකි.
කිසියම් කාලසීමාවක් තුළ සකසනය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රියායන සංඛ්‍යාව කාර්ය පූරණයයි.
කෙටිකාලීන නියමකරණය කාර්යය නියමකරණයකි.
Clear selection
7.ගොනු ආරක්ෂාව සඳහා යොදා ගත හැකි ක්‍රියාමාර්ගයක් වන්නේ,
2 points
ප්‍රවේශ වරප්‍රසාද
පරිශීලක ගුණාංග
තැටි ඛණ්ඩනීකරණය
ආචයන විභජනය
පරිගණකය ආරක්ෂිතව තැබීම.
Clear selection
8.පහත දක්වා ඇති මෙහෙයුම් පද්ධති අතරින් ගුවන් යානා ආරක්ෂක පද්ධතියක් සඳහා වඩාත් සුදුසු වන්නේ,
2 points
ඒක පරිශීලක ඒක කාර්ය පද්ධති
තත්‍ය කාල පද්ධති
බහු පොට පද්ධති
ඒක පරිශීලක බහු කාර්යය පද්ධති
බහු පරිශීලක බහු කාර්යය පද්ධති
Clear selection
9.ප්‍රධාන මතකය සහ අතත්‍ය මතකය අතර හුවමාරු වන ක්‍රියායන පිළිබඳ තොරතුරු පවත්වා ගෙන යනු ලබන ඒකකය හඳුන්වනු ලබන්නේ කුමන නමකින්ද?
2 points
MMU
Page Size
Page Offset
Frame
Page Table
Clear selection
10.බහු පරිශීලක මෙහෙයුම් පද්ධතියක් වන්නේ, A - UNIX
B – Novel
C – Windows Server
D – Windows
2 points
A පමණි.
A,B හා C පමණි.
C පමණි.
C හා D පමණි.
A,B,C හා D සියල්ලම.
Clear selection
Submit
Clear form
This content is neither created nor endorsed by Google. -
Terms of Service
-
Privacy Policy
Does this form look suspicious?
Report
Forms