රත්තරන් බැන්දා - කටුස්සගේ කරේ, තමන්ට පලදේ -  අනුන්ට කළ දේ, මිරිස් ගත්තා වගෙයි - ඉගුරු දී, ගියා වගෙයි - කළුවා මාරපන්, වීණා ගායනා කරනවා වගෙයි - බීරි අලින්ට , ඉන්න වගේ - මඩේ සිටවූ, සැනසීම ලැබේ - ඉවසීමෙන්, ජය ගනී - උත්සහවන්තයා, සිතා බලනු - පනින්නට පෙර , කෝට්ටේ ගියා වගෙයි - පරංගියා, කනයා පණ්ඩිතයා - ලූලා නැති වළට, නඩු තීන්දුව වගේ - කැකිල්ලේ රඡ්ජුරුවන්ගේ, කරෙන් දැනේ - පුහුල් හොරා, පිදුරු දැම්මා වගේ - අැවිලෙන ගින්නට , කරවිල වැල ගියා වගෙයි - කොහොඹ ගහට ,

ප්‍රස්තාව පිරුළු - නිර්මාණය- ව/ඉ/රිදි /ශ්‍රි ගාමිණී ම.ම.වි.- W. H.D.D. දිලානි තෙන්නකෝන්

More

Leaderboard

Find the match is an open-ended template. It does not generate scores for a leaderboard.

Visual style

Options

Switch template

Continue editing: ?