Sign in to confirm you’re not a bot
This helps protect our community. Learn more
පාසල් විෂය නිර්දේශයට අදාළ පෙරදිග සංගීත පාඩම් මාලාව | Ep 07 | කපිරිඤ්ඤා සංගීතය
35Likes
1,579Views
2020May 31
Covid 19 උවදුර හේතුවෙන් නි‌වෙස් වල සිටින, පාසලේ පෙරදිග සංගීතය හදාරන දුවා දරුවන්ට අත්වැලක් වෙමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් වල සංගීත විෂය උගන්වන ගුරුභවතුන් මූලික වෙමින් OrientalMusic OL නැමැති Facebook ගිණුම මගින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන ඔවුන් සමග අත්වැල් බැඳගනිමින් Widu Creations නාලිකාව තුළින් "පාසල් විෂය නිර්දේශයට අදාළ පෙරදිග සංගීත පාඩම් මාලාව" ලෙසින් ඔබ වෙත ඉදිරිපත් කරනු ලබයි. මෙහි පාඩම් ඉදිරිපත් කරන සියළුම ගුරු භවතුන්ට අපගේ ගෞරවණීය ස්තූතිය පුද කරනු ලබන අතර මෙම වීඩියෝ නැරඹීමෙන් ඔබගේ අධ්‍යාපන කටයුතුවලට මනා රුකුලක් ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. මෙම වීඩියෝ නැරඹීමෙන් පසු ඔබගේ ප්‍රතිචාර සහ ගැටලු පහත දිගුව ඔස්සේ OrientalMusic OL ෆේස්බුක් ගිණුම වෙත යොමු කළ හැකිය. Follow us on Facebook OrientalMusic OL -   / orientalmusic.ol.9   Widu Creations -   / widucreations   #Kapirinna #Baila #Irene #Josapin

Follow along using the transcript.

Widu Creations

1.54K subscribers